විද්‍යාර්ථ විද්‍යාලය සහ සහිරා විද්‍යාලය අතර තරගයේ ජය සහිරා විද්‍යාලයට

BLOG

,

RUGBY

ඩයලොග් රග්බි ලීගයේ තවත් තරග වටයක් මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සහ සහිරා විද්‍යාලය අතර පසුගිය සෙනසුරාදා බෝගම්බර ක්‍රිඩාංගනයේදී පැවැත්විණි.

තරගාවලියේ පලමු අර්ධය අවසානයේදී ලකුණු 03 – 13 ලෙස ප්‍රබල ලකුනු පුවරුව සටහන් කිරීමට සමත් වූ සහිරා විද්‍යාලය තම
දෙවන අර්ධය තුලදී විද්‍යාර්ථයින්ට දැඩි පීඩනයක් එල්ල කරමින් තවදුරටත් තරගයට අවතීර්ණ වූ අතර දෙවන අර්ධයේ අවසානයත් සමගින් සමස්ත ලකුනු පුවරුව 03 – 23 ලෙස සටහන් කරමින් සහිරාවරුන් විද්‍යාර්ථීන් හමුවේ තම ජයග්‍රහණය සනිටුහන් කරනු ලැබීය.

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *