Excitatio’24 වාණිජ දිනයට සමගාමි දැනුම මිනුම තරගය සාර්ථකව පසුගියදා.

BLOG

,

SCHOOL

       මහනුවර විද්‍යාර්ථ විද්‍යාලීය වාණිජ අංශය විසින් මෙවරත් සංවිධානය කරනු ලබන Excitatio'24 වාණිජ දිනය එලඹෙන 25 වනදා විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්වීමට සුදානම් කර තිබේ. 
       මෙයට සමගාමිව පවත්වනු ලබන Excitatio'24 දැනුම මිනුම තරගාවලිය පසුගියදා විද්‍යාලීය වාණිජ අංශ පරිශ්‍රයේදී පැවැත්විණි. සමස්ත මහනුවර දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි පාසල් 19කගේ සහභාගිත්වයෙන් මෙම තරගය පැවති අතර එහි නිල තරග ප්‍රතිඵල නුදුරේදීම නිකුත් කරනු ලබන බවත් වැඩිදුරටත් සදහන් වෙයි.
Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *