විද්‍යාර්ථ‍ ශිෂ්‍යභට බලකායට ජයග්‍රහණය රැසක්

BLOG, CADET

මෙවර 2023 ශ්‍රී ලංකා ජාතික පොලිස්පති කදවුරේදී ස්ථාන රාශියක් දිනා ගනිමින් මෙවර කදවුරේ සමස්ත අනුශූරතාව දිනාගැනීමට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලිය පොලිස් ශිෂ්‍යභට කණ්ඩය සමත් විය. එහිදි,

     විවිධ ප්‍රසංග පරික්ෂණයෙන් - ප්‍රථම ස්ථානයත් 

   ඉදිරිපත් කිරීමේ පරීක්ෂණයෙන් - ප්‍රථම ස්ථානයත් 

    ශාරීරික අභ්‍යාස පරීක්ෂණයෙන් - ප්‍රථම ස්ථානයත් 

     ඝණ සරඹ පරීක්ෂණයෙන් - දෙවන ස්ථානයත් 

    භට නිවාස පරීක්ෂණයෙන් - දෙවන    ස්ථානයත් 

   ජීව වෙඩිතැබීමේ පරීක්ෂණයෙන් - දෙවන ස්ථානය

දිනා ගැනීමට සමත් වූ විද්‍යාලීය ශිෂ්‍ය භට කණ්ඩයට උණුසුම් සුභ පැතුම් එක් කර සිටිමු

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *