විද්‍යාර්ථ‍ ශිෂ්‍යභට බලකායට ජයග්‍රහණය රැසක්

BLOG

,

CADET

මෙවර 2023 ශ්‍රී ලංකා ජාතික පොලිස්පති කදවුරේදී ස්ථාන රාශියක් දිනා ගනිමින් මෙවර කදවුරේ සමස්ත අනුශූරතාව දිනාගැනීමට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලිය පොලිස් ශිෂ්‍යභට කණ්ඩය සමත් විය. එහිදි,

     විවිධ ප්‍රසංග පරික්ෂණයෙන් - ප්‍රථම ස්ථානයත් 

   ඉදිරිපත් කිරීමේ පරීක්ෂණයෙන් - ප්‍රථම ස්ථානයත් 

    ශාරීරික අභ්‍යාස පරීක්ෂණයෙන් - ප්‍රථම ස්ථානයත් 

     ඝණ සරඹ පරීක්ෂණයෙන් - දෙවන ස්ථානයත් 

    භට නිවාස පරීක්ෂණයෙන් - දෙවන    ස්ථානයත් 

   ජීව වෙඩිතැබීමේ පරීක්ෂණයෙන් - දෙවන ස්ථානය

දිනා ගැනීමට සමත් වූ විද්‍යාලීය ශිෂ්‍ය භට කණ්ඩයට උණුසුම් සුභ පැතුම් එක් කර සිටිමු

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *