2024 වසර සදහා නව රග්බි සංචිතය පත් කරයි

BLOG

,

RUGBY

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය, අධ්‍යාපනයෙන් මෙන් ම ක්‍රීඩාවෙන් ද ජාතික හා ජාත්‍යන්තර තලයට ප්‍රවිෂ්ට වුණු විරු පුතුන් තැනූ, තනන තක්සලාවකි. එහිලා දිවයිනේ ප්‍රමුඛ පෙළේ පාසැල් රග්බි කණ්ඩායමක් වශයෙන් විද්‍යාර්ථ රග්බි කණ්ඩායම ඉටු කර ඇති මෙහෙය සුළුපටු නො වේ.

අභිනව 2024 වර්ෂය සඳහා විද්‍යාලයීය නව රග්බි සංචිතය පසුගිය දා ප්‍රකාශයට පත් කෙරුණි. මේ අනුව නව රග්බි කණ්ඩායම් නායකත්වයට ගයාන් පෙරේරා ද, කණ්ඩායම් උප නායකත්වයට දේශාන් බාලසූරිය ද තේරී පත් ව ඇත.


ඔවුන්ගේ නායකත්වය සහ මෙහෙයවීම යටතේ මෙවර තරගවාරයේ දී ද විදු මාතාව වෙනුවෙන් සහෝදර පාසැල් හා උරෙන් උර ගැටී තරග වැදීමට පෙළගැසෙන විද්‍යාර්ථ රග්බි කණ්ඩායමටත්, නව නායකත්වයට හා උප නායකත්වයටත් හෘදයාංගම සුබාශිංසන !

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *