විද්‍යාර්ථීය උත්කර්ෂවත් වර්ණ ප්‍රදානෝත්සවය පසුගියදා

BLOG

,

SCHOOL

වසර පහක් මුළුල්ලේ ක්‍රීඩා හා විෂය බාහිර අංශයන්ගෙන් විද්‍යාර්ථ නාමය ලක් ගුවන් ගැබ මස්තකප්‍රාප්ත කරවාලූ විද්‍යාර්ථ වීර පුතුන් ඇගැයීමේ විද්‍යාලයීය වර්ණ ප්‍රදානෝත්සවය පසුගිය දා පල්ලේකැලේ පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

එහි දී වර්ෂ 2017 , 2018 , 2019 , 2020 , 2021 සහ 2022 යන වර්ෂවල වර්ණලාභීන් සඳහා මෙහි දී වර්ණ ප්‍රදානය සිද්ධ කෙරුණි. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය.

විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමන් ඇතුළු ආචාර්‍ය මණ්ඩලය , වර්ණලාභී සිසුහු , දෙමාපියෝ ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එක් ව සිටියහ.

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *