වාග් ප්‍රතිභා මෙවර ශූරතාවය පෙරළිකාර විද්‍යාර්ථ විවාදකයන්ට

BLOG

,

DEBATE

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන වාග් ප්‍රතිභා 2023 අන්තර් පාඨශාලීය සමස්ත ලංකා විවාද තරගාවලියේ මූලික වට තරග පසුගිය දා එම විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි. දිවයින පුරා පාසල් රැසකගේ සහභාගිත්වයෙන් පැවති මෙවර තරගාවලියේ,

          මූලික ලීග් වටයේ දී  මහනුවර උසස් බාලිකා විද්‍යාලය සහ මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය පරාජය කිරිමට විද්‍යාර්ථ විවාදකයින් සමත් විය.

       අර්ධ අවසන් පූර්ව වටයේදී සහෝදර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය පරාජයට පත් කරමින් අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලැබූ විද්‍යාර්ථීන් අවසන් පූර්ව වටයේ දී වාග් ප්‍රතිභා 2019 තරගාවලියේ නැවතත් මතකාවර්ජනය කරමින් කොළඹ ආනන්ද විද්‍යාලය විනිශ්ච මණ්ඩයේ 3-0 ක සම්පූර්ණ තීරණයකින් පරාජයට පත් කිරිමට සමත් විය.

         කොළඹ ආනන්දයින් පරාජයට පත් කරමින් අවසන් මහා තරගාවලියට සුදුසුකම් ලැබූ විද්‍යාර්ථීන්ගේ ප්‍රතිවාදීන් බවට පත්වූයේ මහනුවර චන්දානන්ද බෞද්ධ විද්‍යාලයයි. අවසන් මහා තරගාවලිය පසුගිය ඉල් මස 7 වනදා මහනුවර  ත්‍රිත්ව විද්‍යාලය විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැති අතර  තියුණු තරඟයකින් අනතුරුව වාග් ප්‍රතිභා ශූරතා පලිහ සිව්වන වතාවටත් තමන් සතු කරගැනීමට මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සමත් විය.

ශූරතාවය දිනා ගත් මෙවර තරගාවලියේ අපරාජිත විද්‍යාර්ථ විද්‍යාලීය ජේෂ්ඨ සිංහල විවාද කණ්ඩායමේ සංයුතිය මෙසේයි,
 •  මනුජ පසන් ( නායක )
 •  කවිදු යසින්ත
 •  සිළුමිණ තිදස්න
 •  කවීන් පොල්ගොල්ල 
 •  ගගන අභිෂේක්වාග් ප්‍රතිභා මෙවර ශූරතාවය පෙරළිකාර විද්‍යාර්ථ විවාදකයන්ට

 •  ගගන අභිෂේක්
Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *