ඩයලොග් රග්බි ලීගයේ 7 වන සතියේ විද්‍යාර්ථ විද්‍යාලය සහභාගි වූ තරගය අද ( 28 ) වනදා නිත්තවෙල ක්‍රිඩාංගනයේදී වෙස්ලි විද්‍යාලයට එරෙහිව පැවැත්විය. ඉතාමත් තියුණු ලෙස ක්‍රියාත්මක වූ පලමු අර්ධය අවසානයේදී විද්‍යාර්ථීන් 17 – 14 ලෙස පෙරමුණ ලබා ගැනීමට සමත් විය. නමුත් සියල්ලම වෙනස් කරමින් තරගයේ පාලනය තමන් නතු කර ගැනීමට වෙස්ලිවරු දැරු උත්සහයේ සාර්ථක ප්‍රතිඵලය වූයේ දෙවන අර්ධයේදී විද්‍යාථීන්ට එරෙහිව ලකුණු 20 ට 34 වශයෙන් වාර්‍ර්තා කරමින් ජයග්‍රහණය ලබා ගැනීමට වෙස්ලි විද්‍යාලය සමත් විය.