ඩයලොග් රග්බි ලීගයේ විද්‍යාර්ථීන් සහභාගී වූ දෙවන තරගය අවාසනාවන්ත ලෙස පරාජයට පත්වීමට විද්‍යාර්ථ රග්බි පිලට සිදු විය.
පසුගිය දා කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතර මෙම තරගය නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවති අතර පලමු අර්ධය තුල දී ලකුණු 0-10 ලෙස රාජකීයන් පෙරමුණ ලබා ගැනීමට සමත් විය.
දෙවන අර්ධය තුලදීත් එම ලකුණු පරතරය එලෙසෙම තමා ගත් රාජකීයන් සමස්ත ලකුනු පුවරුව ලකුණු 10-25 ලෙස සටහන් කරමින් ජයග්‍රහණය හිමිකරගැනීමට සමත් විය.