ඩයලොග් රග්බි ලීගය 2024 ආරම්භ කරමින් පලමු තරග වටය මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලය සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතර පසුගිය ද කොළඹ හැව්ලොක් ක්‍රිඩාංගනයේදී පැවැත්විණි. තරගයේ පලමු අදියර ඉතා උණුසුම් හා තියුණු තරගයක් ලබා දීමට විද්‍යාල ද්විත්වයම සමත් වීමත් සමග පලමු අර්ධය අවසානයේ ලකුණු පුවරුව 17-17 ලෙස සම මට්ටමක පැවතුණියි.
කෙසේ වෙතත් දෙවන අර්ධය තුලදී විද්‍යාර්ථයින් තරගයට අවතීර්ණ වීමත් සමග ලකුනු පුවරුව දෙවන අර්ධය අවසන් වන විට ලකුනු 22-27 වශයෙන් වෙනස් කිරීමට ප්‍රබල විද්‍යාර්ථීන් සමත් විය.. ඒ ආකාරයෙන් ශ්‍රී ලංකා පාසල් රග්බි ලීගයේ විද්‍යාර්ථීන් තම පළමු ජයග්‍රහණය තහවුරු කළ ගැනීමට ද සමත් විය.