පෙරළියට පෙර කරළිය සාර්ථකව නිමා වෙයි.

BLOG

,

SCHOOL

මහනුවර විද්‍යාර්ථ විද්‍යාලීය මාධ්‍ය සංසදය විසින් විද්‍යාලීය අංකුර පාසල් මාධ්‍යවේදීන් උදෙසාම සංවිධානය කරනු ලැබූ පෙරළියට පෙර කරළිය 2024 අන්ත: පාසල් මාධ්‍ය වැඩමුළුව පසුගියදා විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්විණි

ඩිජිටල් මාධ්‍යකරණය හා ඡායාරූපකරණය සම්බන්ධයෙන් මෙදින දවස පුරා විද්‍යාලීය ආදි මාධ්‍යවේදීන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණි. මේ සදහා

• ධනංජය රත්නායක
2008/2009 හිටපු විධායක ලේකම

• ඔමල්ක එරන්දීර

2013 හිටපු කමිටු සමාජික

• උෂාන් මල්ශික

2013/14 හිටපු විධායක සභාපති

• අරවින්ද රත්නායක

විද්‍යාර්ථ විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ ලේඛම් ( කොළඹ ශාඛාව )

ඇතුළු ප්‍රවීණයින් රැසක් එක්වීම සුවිශේෂී වෙයි.

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *