විද්‍යාර්ථීන්ට සහිරවරු හමුවෙත් පසු බැසීමට සිදු වෙයි.

BLOG

,

RUGBY

ඩයලොග් රග්බි ලීග්ය 2024 කෙටි නිහැඩියාවෙන් අනතුරුව යළි අරඹමින් විද්‍යාර්ථීන් සහභාගී වූ පලමු තරගය ඊයේ මරදාන සහිරා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි, ඒ මරදාන සහිරා විද්‍යාලයත් සමගය. එම තරගය ඉතා උණුසුම් තරගයක් ලෙසින් පැවති අතර පලමු අර්ධයේ සිටම දෙපිලම ලකුණු රැස් කීරීමටත් සමග පලමු අර්ධය අවසානයේ විද්‍යාර්ථීන් ලකුනු 7 ද සහිරා විද්‍යාලය ලකුණු 10 ක්ද රැස් කර ගැනීමට සමත් විය.
දෙවන අර්ධය තුලදී කරට කර පැවති තරගය අවසානයේදී සහිරාවරුන් විද්‍යාර්ථීන් ලකුනු ත්‍රිත්වයකින් පමණක් අභිවමින් ලකුනු පුවරුව ලකුණු 13- 10 ලෙස සටහන් කරමින් ජයග්‍රහණය හිමි කරගැනීමට සමත් විය.

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *