52 වන විලියම් ගොපල්ලව ශූරතාව විද්‍යාර්ථයට

BLOG

,

RUGBY

විලියම් ගොපල්ලව අනුස්මරණ ශූරතා පලිහ වෙනුවෙන් පවත්වන 52 වන රග්බි තරගාවලිය පසුගිය සෙනසුරාදා ( 19 ) මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය අතර ආනන්ද විද්‍යාලීය ක්‍රිඩාංගණයේදී පැවැත්විණි.
පලමු අර්ධය අවසානයේදී තරගයේ පාලනය තමා සතු කරගත් විද්‍යාර්ථීන් පලමු අර්ධය අවසානයේදී ලකුනු 34 – 06 ලෙස ලකුනු පුවරුව සකස් කරනු ලැබීය. දෙවන අර්ධය තුලදීත් තමා සතු කරගෙන තිබූ තරගයේ පාලනය අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබූ විද්‍යාර්ථීන් තරගය අවසානයේදී ලකුනු 48 – 16 ලෙස ලකුනු පුවරුව ආනන්දයට එරෙහිව සටහන් කිරිමට සමත් වෙමින් විලියම් ගොපල්ලව ශූරතා පලිහ දිනා ගැනීමට සමත් විය

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *