විද්‍යාර්ථින් විදුනද ’24 මාධ්‍ය දින තරගාවලිය සාර්ථක ලෙස අවසන් කරයි.

BLOG

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය විසින් සංවිධානය කළ ” විදුනද 2024 ” සමස්ත ලංකා අන්තර්පාඨශාලයීය ද්විභාෂා මාධ්‍ය දින තරගාවලිය සහ මාධ්‍ය දිනය ඊයේ ( 17 ) වනදා එම විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්විණි. එහිදි,

 • සිංහල නිවේදන ජ්‍යෙෂ්ඨ ප්‍රථම ස්ථානය  -      කවිඳු යසින්ත   ෆොන්සේකා

   • සිංහල නිවේදන ජ්‍යෙෂ්ඨ දෙවෙනි ස්ථානය - ගගන අභිෂේක් යටිවාවල

      • සිංහල නිවේදන අන්තර්මධ්‍යම තෙවන ස්ථානය - දිනත් රණසිංහ 

      • සිංහල හඬකැවීම් විවෘත දෙවෙනි ස්ථානය - චරණ විජේසිංහ 

      • සිංහල ක්‍රීඩා විස්තර විචාරය විවෘත ප්‍රථම ස්ථානය - තරුෂ සෙනෙවිරත්න 

       • කෙටි චිත්‍රපට හොඳ ම නළුවා - චරණ විජේසිංහ 

යන ස්ථාන දිනා ගැනීමට විද්‍යාර්ථ මාධ්‍ය සංසදය සමත් විය.

ඊට අමතර ව,

    • සිංහල නිවේදන අන්තර්මධ්‍යම අංශයෙන් සංදිර අසෙල් ලුණුගමාරච්චි,

     • ඉංග්‍රීසි ක්‍රීඩා විස්තර විචාරය විවෘත අංශයෙන් දෙසඳුල සූරියආරච්චි සහ යෂිත මෙත්සර,

     • ඉංග්‍රීසි පුවත් සංස්කරණය විවෘත අංශයෙන් මොවිඳු ලෝසත්

යන සිසුන් සුපිරි තරගකරුවන් පස්දෙනා අතරට තේරීපත් විය.

සමස්ත මාධ්‍ය දින තරගාවලිය පුරාවටම විද්‍යාර්ථ මාධ්‍ය සංසදය ස්ථාන රාශියක් ලබා ගැනීමට සමත්වීම සුවිශේෂී සිදුවීමකි.

Share this

Leave a Reply

Your email address will not be published. Required fields are marked *